Smart Debt Analyzer

ණය සහ ලීසිං මාසික වාරික කැල්කියුලේටරය

ශ්‍රී ලංකාවේ බැංකු පුද්ගලික ණය, නිවාස ණය හෝ වාහන ලීසිං ලබා ගැනීමට පෙර ඔබේ මාසික වාරිකය (EMI) සහ Reducing Balance vs Flat Rate අතර ඇති නියම පොලී වෙනස නිවැරදිව ගණනය කරගන්න.

ණය විස්තර ඇතුළත් කරන්න

LKR
%
වසර (60 මාස)
Reducing Balance (බැංකු ක්‍රමය)
Flat Rate (ලීසිං ක්‍රමය)

මාසික වාරිකය සහ ගෙවීම් විශ්ලේෂණය

මුළු පොලී මුදල (Total Interest):
රු. 593,894
සම්පූර්ණ ගෙවීම (Principal + Interest):
රු. 2,093,894
⚠️ වැදගත් සංසන්දනය: ඔබ තෝරාගත් Flat Rate 14% ඇත්ත වශයෙන්ම බැංකුවල Reducing Balance 24.8% කට සමාන වේ!
මෙම ගණනය කිරීම WhatsApp හරහා Share කරන්න
Advertisement

💡 ණය හෝ ලීසිං ගන්නා විට ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු

❓ Reducing Balance සහ Flat Rate අතර වෙනස කුමක්ද?

• Reducing Balance (අඩුවන ශේෂය): ඔබ සෑම මසකම වාරික ගෙවන විට මූලික ණය මුදල අඩුවේ. පොලිය ගණනය වන්නේ ඉතිරි වී ඇති ණය මුදලට පමණි. (බැංකු ණය සඳහා සම්මතයයි).
• Flat Rate (ස්ථාවර පොලිය): ඔබ ණය මුදල ගෙවා අවසන් වන තුරුම මුලින් ගත් සම්පූර්ණ ණය මුදල මතම පොලිය අය කෙරේ. බොහෝ ලීසිං සමාගම් 12% - 15% Flat Rate ලබා දුන්නද එහි සැබෑ පොලී අනුපාතය (Effective APR) 20% - 25% ඉක්මවයි.

❓ ණයක් හෝ ලීසිං එකක් ගන්නා විට අමතර වියදම් මොනවාද?

වාරිකයට අමතරව Documentation Charges, Stamp Duty (මුද්දර ගාස්තු), Early Settlement Penalties (කලින් ගෙවා අවසන් කිරීමේ දඩ) සහ Comprehensive Insurance (පූර්ණ රක්ෂණ) ගාස්තු පිළිබඳව ගිවිසුම අත්සන් කිරීමට පෙර හොඳින් පරීක්ෂා කර බලන්න.

📚 ණය සහ මූල්‍ය කළමනාකරණ මඟපෙන්වීම් ලිපි

සියලු ලිපි බලන්න →
ලීසිං සහ ණය

ලීසිං (Leasing) හෝ Personal Loan එකක් ගන්න කලින් නොරැවටී දැනගත යුතු රහස් සහ අමතර ගාස්තු

කියවන්න →
Credit Cards

ක්‍රෙඩිට් කාඩ් (Credit Cards) පොලී උගුලට අසු නොවී 50-day Free Credit වාසිය උපරිමයෙන් ගන්නා හැටි

කියවන්න →
පුද්ගලික මූල්‍ය

ලැබෙන පඩියෙන් මාසේ අන්තිමට ඉතිරි කරගන්නේ කොහොමද? (50/30/20 Budgeting Rule)

කියවන්න →